sportylk-scraper

1.0.0 • Public • Published

Sporty News Logo

Sporty.lk News Scraper

Status GitHub Issues GitHub Pull Requests License


The unofficial scraper sporty.lk

unofficial scrap for sporty.lk This was coded by Omindu Anjana. News given here https://sporty.lk/ belongs to this website. If possible, donate some amount. I am still an A/L student studying at Mo/Nishshanka National School.

🏁 Getting Started

These instructions will get you a copy of the project up and running on your local machine for development and testing purposes.

Installing

yarn add sportylk-scraper

or

npm i sportylk-scraper

🎈 Usage

const Sporty = require('sportylk-scraper');

const api = new Sporty()

Get Latest Cricket News

const News = await api.cricket();
console.log(News);
{
  code: 200,
  code_creator: {
    name: 'Omindu_Anjana',
    github: '@OminduAnjana',
    group: 'CyberNex Group'
  },
  results: {
    title: 'T20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය අද..!!',
    news: '\n' +
      '20-20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.\n' +
      '\n' +
      '\n' +
      'ඒ, ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර. මේ වන විටත් මෙම කණ්ඩායම් දෙකම ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා අවසන්.\n' +
      '\n' +
      '\n' +
      'අවසන් මහා තරගය අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.00 ට තරගය ආරම්භ වනවා.\n' +
      '\n' +
      '\n' +
      'සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මූලික වටයේදී, “ඒ” කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකාව, සියලු තරග ජය ගෙන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.\n' +
      '\n' +
      '\n' +
      'ශ්‍රී ලංකාව, අවසන් පූර්ව තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.\n' +
      '\n' +
      '\n' +
      'අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන ස්කොට්ලන්තය, අවසන් පූර්ව තරගය ජය ගත්තේ, අයර්ලන්තය පරාජය කරමින්.\n' +
      '\n' +
      '\n' +
      'මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර 20-20 තරග දෙකක් පවත්වා තිබෙනවා.\n' +
      '\n' +
      '\n' +
      'ශ්‍රී ලංකාව එම තරග දෙකම ජය ගැනීමට සමත් වුණා.\n' +
      '\n' +
      '\n' +
      'සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරතාව ලබා ගන්නා කණ්ඩායමට හිමිවන කුසලානය එළිදැක් වුණේ, චමරි අතපත්තු සහ ස්කොට්ලන්ත කණ්ඩායමේ නායිකා ලව්රා ඩෙලනි ගේ සහභාගීත්වයෙන්.\n' +
      '\n',
    thumb: 'https://sporty.lk/wp-content/uploads/2024/05/365.jpg',
    date: ''
  }
}

Get Latest Football News

const News = await api.football();
console.log(News);
{
  code: 200,
  code_creator: {
    name: 'Omindu_Anjana',
    github: '@OminduAnjana',
    group: 'CyberNex Group'
  },
  results: {
    title: 'FIFA SERIES 2024 SRI LANKA EDITION තරගාවලියේ භූතානය සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ගෝල 2-0 ක් ලෙස ජය ශ්‍රී ලංකාවට..!!',
    news: '\n' +
      'FIFA SERIES 2024 SRI LANKA EDITION තරගාවලියේ භූතානය සහ ශ්‍රී ලංකාව අතර තරගය කොළඹ ‍තුරඟ තරග පිටියේදී අවසන් වූයේ ගෝල 2-0 ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි කර දෙමින්.\n' +
      '\n' +
      '\n' +
      'තරගයේ පළමු අර්ධයේදී දෙපිළේ කිසිවකුටත් ගෝල වාර්තා කිරීමට හැකි වූයේ නැහැ.\n' +
      '\n' +
      '\n' +
      'කෙසේ වෙතත් දෙවන අර්ධය ආරම්ක කර තත්පර 23ක් ගත වන විට ක්‍රියාත්මක වූ 21 හැවිරිදි ඩිලන් ද සිල්වා ශ්‍රී ලංකාවට පළමු ගෝලය වාර්තා කළා.\n' +
      '\n' +
      '\n' +
      'අනතුරුව 55 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ඔලිව ජේම්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවන ගෝලය ලබා දුන්නා.\n' +
      '\n' +
      '\n' +
      'තරගයේ අවසාන මිනිත්තුව දක්වා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය නිසා භූතානයට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට හැකි වූයේ නැහැ.\n' +
      '\n' +
      '\n' +
      'ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණි ගත කිරීම් අනුව භූතානයට 184 වන ස්ථානයත් ශ්‍රී ලංකාවට 204 වන ස්ථානයත් හිමි වී තිබෙනවා.\n' +
      '\n' +
      '\n' +
      'ශ්‍රී ලංකාව මෙම වාර්තා කළ ජයග්‍රහණය වසර 3 කට පසුව ලැබූ පළමු ජාත්‍යන්තර ජයග්‍රහණයයි.\n' +
      '\n' +
      '\n' +
      'මේ අතර ශ්‍රී ලංකාව භූතානයට එරෙහිව තරගයක් ජය ගත්තේ වසර 10 කට පසුව වීම විශේෂත්වයක්.\n' +
      '\n',
    thumb: 'https://sporty.lk/wp-content/uploads/2024/03/215.jpg',
    date: 'March 26, 2024 - Sudarsha Warnakulasooriya'
  }
}

Get Latest Volleyball News

const News = await api.volleyball();
console.log(News);
{
  code: 200,
  code_creator: {
    name: 'Omindu_Anjana',
    github: '@OminduAnjana',
    group: 'CyberNex Group'
  },
  results: {
    title: 'ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායමේ මාලදිවයින තරග සංචාරයේ පලමු තරගයේ ජය ශ්‍රී ලංකා කාන්තා කන්ඩායමට..!',
    news: '\n' +
      'ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායමේ මාලදිවයින තරග සංචාරයේ පලමු තරගයේ ජය ශ්‍රී ලංකා කාන්තා කන්ඩායමට..\n' +
      '\n' +
      '\n' +
      'අද දින පස්වරු 4. 15 ට ආරම්භ වූ ශ්‍රී ලංකා ජාතික කාන්තා කන්ඩායම සමග මාලදිවයින් ජතික කාන්තා කන්ඩායම අතර තරගය 25 – 19 , 25 -18 , 25 -17 ක් වශයෙන් තරග වට 3 – 0 ක් වශයෙන් ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම හැකි වුණා.\n' +
      '\n',
    thumb: 'https://sporty.lk/wp-content/uploads/2023/08/08.jpg',
    date: 'August 13, 2023 - Sudarsha Warnakulasooriya'
  }
}

Get Latest Women Cricket News

const News = await api.womencricket();
console.log(News);
{
  code: 200,
  code_creator: {
    name: 'Omindu_Anjana',
    github: '@OminduAnjana',
    group: 'CyberNex Group'
  },
  results: {
    title: '2023 වසරේ අයි.සී.සී එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරි අතපත්තුට..!!',
    news: '\n' +
      '2023 වසරේ අයි.සී.සී එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායක චමරි අතපත්තුට හිමි තිබෙනවා.\n' +
      '\n' +
      '\n' +
      'ඒ පසුගිය වසරේදී එක් දින ක්‍රිකට් පිටියේ ඇය ප්‍රදර්ශනය කළ දක්ෂතා සැලකිල්ලට ගනිමින්.\n' +
      '\n' +
      '\n' +
      'චමරි පසුගිය වසරේදී එක් දින තරග 8කදී ලකුණු 415ක් රැස් කර තිබෙනවා.\n' +
      '\n' +
      '\n' +
      'ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගියද් ප්‍රකාශයට පත් කළ 2023 වසරේ එක්දින සහ 20/20 කණ්ඩායම් වල නායකත්වයද චමරි අතපත්තුට හිමිව තිබුණා.\n' +
      '\n',
    thumb: 'https://sporty.lk/wp-content/uploads/2024/01/140.jpg',
    date: 'January 25, 2024 - Sudarsha Warnakulasooriya'
  }
}

Get Full Cricket News

const Sporty = require('sportylk-scraper');
const api = new Sporty()

async function News() {
    try {
        const News = await api.cricket();
        console.log(News);
       
    } catch (error) {
        console.error('Error getting Cricket news data:', error.message);
    }
}

News();
{
  code: 200,
  code_creator: {
    name: 'Omindu_Anjana',
    github: '@OminduAnjana',
    group: 'CyberNex Group'
  },
  results: {
    title: 'T20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය අද..!!',
    news: '\n' +
      '20-20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.\n' +
      '\n' +
      '\n' +
      'ඒ, ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර. මේ වන විටත් මෙම කණ්ඩායම් දෙකම ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා අවසන්.\n' +
      '\n' +
      '\n' +
      'අවසන් මහා තරගය අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.00 ට තරගය ආරම්භ වනවා.\n' +
      '\n' +
      '\n' +
      'සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මූලික වටයේදී, “ඒ” කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකාව, සියලු තරග ජය ගෙන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.\n' +
      '\n' +
      '\n' +
      'ශ්‍රී ලංකාව, අවසන් පූර්ව තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.\n' +
      '\n' +
      '\n' +
      'අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන ස්කොට්ලන්තය, අවසන් පූර්ව තරගය ජය ගත්තේ, අයර්ලන්තය පරාජය කරමින්.\n' +
      '\n' +
      '\n' +
      'මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර 20-20 තරග දෙකක් පවත්වා තිබෙනවා.\n' +
      '\n' +
      '\n' +
      'ශ්‍රී ලංකාව එම තරග දෙකම ජය ගැනීමට සමත් වුණා.\n' +
      '\n' +
      '\n' +
      'සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරතාව ලබා ගන්නා කණ්ඩායමට හිමිවන කුසලානය එළිදැක් වුණේ, චමරි අතපත්තු සහ ස්කොට්ලන්ත කණ්ඩායමේ නායිකා ලව්රා ඩෙලනි ගේ සහභාගීත්වයෙන්.\n' +
      '\n',
    thumb: 'https://sporty.lk/wp-content/uploads/2024/05/365.jpg',
    date: ''
  }
}

Sporty News includes all types of news you can use it

Sporty News includes all types of news you can use it

✍️ Authors

Package Sidebar

Install

npm i sportylk-scraper

Weekly Downloads

3

Version

1.0.0

License

GPL-3.0-only

Unpacked Size

389 kB

Total Files

8

Last publish

Collaborators

  • omindudissanayaka